කුරුණෑගල නගරයට කිට්ටුවෙන් පහසුවෙන් යන්න එන්න පුළුවන් දුරින්,
අඩුම මිලට ඉඩමක් ගන්න ඔබත් බලාපොරොත්තුවෙන් ඉන්නවාද ?
කුරුණෑගල - දඹුලු පාරට ළගින්
" තෝරයාය "
🤷 කුරුණෑගල නගරයට විනාඩි 05 යි .
🤷 දඹුලු පාරට ඇවිදයන දුරින්
🤷යග්ගපිටිය අධීවේගී පිවිසුමට විනාඩි 02 දුරින්
🤷සුන්දර බඩගමුව රක්ෂිතයට මායිම්ව
🤷පොල් සහිත තැනිතලා බිම් කොටස්
🤷නිදහස් නිස්කලංක පරිසරයක්
🤷පැය 24 පුරා බස් සේවාව
🔰 තෙකලා විදුලිය
🔰 තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග
🔰 කොන්ක්රීට් කාණු පද්ධති
🔰 නිරවුල් ඔප්පු
🔰 සියලු අනුමැතින් සහිතයි .
💰 එකවර ගෙවීමේදි විශේෂිත වට්ටම්
💰 පොලි රහිතව මාස 18 දක්වා ගෙවීමේ
💰 බැංකු ණය පහසුකම්
💰 කොටස් ලෙස වසර 05 දක්වා ගෙවීමේ හැකියාව
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲 whatsapp /viber/imo මගින් ද සම්බන්ධ විය හැක .