කොස්ගම
කොස්ගම නගරයෙන් හරිතවත් සුවපහසු ජීවන රටාවකට අගනා බිම් කොටස් පහසු මිලට දැන් අපෙන්,
☑️ පර්චසයක මිල රු.225,000/= සිට.
☑️ කොළඹ අවිස්සාවේල්ල ප්රධාන මාර්ගයට 750m යි.
☑️ ප්රධාන නගර සදහා පහසුවෙන් ලගා වීමේ හැකියාව.
☑️ හයිලෙවල් , ලෝලෙවල් මාර්ග 4km ක දුරින්.
☑️ තෙකලා විදුලිය
☑️ නළ ජලය
☑️ කාපට් ඈතිරූ මාර්ග
☑️ කොන්ක්රීට් කාණු පද්ධති.
ඔබේ බිම් කොටස වෙන් කරවා ගැනීම සදහා ඔබ ගෙවිය යුත්තේ රුපියල් ලක්ෂයක මුදලක් පමණයි.