Land For Sale In Katukurunda Junction, Kottawa - Malabe Road
=====================================================
☯️ Location - About 100 meters on Vasalawatta Road near Katukurunda Junction, Kottawa - Malabe Road
☯️ Land type - Residential
☯️ Land size - 66 (perches)
☯️ Property value - Rs. 100,000,000/= (NEGOTIABLE)
More Details
============
💠 Clear deeds
💠 200 m to Katukurunda junction
💠 1 km to Vidyala junction
💠 3.5 km to Kottawa
💠 5 km to Maharagama
💠 8 km to Malabe
💠 Water and electricity facility
💠 Land with spacious facilities for activities such as swimming pools, amusement parks, raising pets, etc. according to the need to spend freely and quietly
💠 A flat plot situated on slightly elevated ground with 3 precious jackfruit trees and about 8 coconut trees with 8 feet of newly constructed wall around the plot
🛑 GENUINE BUYERS ONLY 🛑
Call for more details ☎️
කොට්ටාව - මාලඹේ පාරේ කටුකුරුන්ද හන්දියේ ඉඩමක් විකිණීමට ඇත
===================================================
☯️ ස්ථානය - කොට්ටාව - මාලඹේ පාර කටුකුරුන්ද හන්දිය අසල වාසලවත්ත පාරේ මීටර් 100 ක් පමණ
☯️ ඉඩම් වර්ගය - නේවාසික
☯️ ඉඩම ප්‍රමාණය - 66 (පර්චස්)
☯️ දේපල වටිනාකම - රු. 100,000,000/= (සාකච්ඡා කළ හැක)
වැඩි විස්තර
==========
💠 නිරවුල් ඔප්පු
💠 කටුකුරුන්ද හන්දියට මීටර් 200 යි
💠 විද්‍යාල හන්දියට කි.මී 1යි
💠 කොට්ටාවට කිලෝමීටර 3.5 කි
💠 මහරගමට කි.මී 5යි
💠 මාලඹේට කි.මී 8යි
💠 ජල හා විදුලි පහසුකම්
💠 නිදහසේ නිස්කලංකව ගත කිරීමට අවශ්‍යතාව අනුව පිහිනුම් තටාක, විනෝද උද්‍යාන, සුරතල් සතුන් ඇති කිරීම ආදී කටයුතු සඳහාද ඉඩකඩ පහසුකම් සහිත ඉඩම
💠 ඉඩම වටා අඩි 8ක් උසැති අළුතෙන් ඉදිකරන ලද තාප්පය සහිත වටිනා කොස් ගස් 3ක් සහ පොල් ගස් 8ක් පමණ ඇති, මදක් උස් බිමක පිහිටා ඇති සමතලා ඉඩමකි
🛑 සැබෑ ගැනුම්කරුවන්ට පමණයි 🛑
වැඩි විස්තර සඳහා අමතන්න ☎️
கொட்டாவ - மாலபே வீதி, கட்டுகுருந்த சந்தியில் காணி விற்பனைக்கு உள்ளது
===============================================================
☯️ இருப்பிடம் - கொட்டாவ - மாலபே வீதி, கட்டுகுருந்த சந்திக்கு அருகில் வசலவத்த வீதியில் சுமார் 100 மீற்றர்
☯️ நில வகை - குடியிருப்பு
☯️ நில அளவு - 66 (பர்ச்சஸ்)
☯️ சொத்து மதிப்பு - ரூ. 100,000,000/= (பேச்சுவார்த்தை)
கூடுதல் தகவல்கள்
================
💠 தெளிவான செயல்கள்
💠 கட்டுகுருந்த சந்திக்கு 200 மீ
💠 வித்யாலா சந்திப்பிற்கு 1 கி.மீ
💠 கொட்டாவக்கு 3.5 கி.மீ
💠 மஹரகமவுக்கு 5 கி.மீ
💠 மாலபேக்கு 8 கி.மீ
💠 தண்ணீர் மற்றும் மின்சார வசதி
💠 நீச்சல் குளங்கள், பொழுதுபோக்கு பூங்காக்கள், செல்லப்பிராணிகளை வளர்ப்பது போன்ற நடவடிக்கைகளுக்கு விசாலமான வசதிகளுடன் கூடிய நிலம் சுதந்திரமாகவும் அமைதியாகவும் செலவழிக்க வேண்டும்.
💠 3 விலையுயர்ந்த பலா மரங்கள் மற்றும் சுமார் 8 தென்னை மரங்கள் கொண்ட சற்றே உயரமான நிலத்தில் 8 அடிக்கு புதிதாக கட்டப்பட்ட மதில் சுவர்
🛑 உண்மையான வாங்குபவர்கள் மட்டும் 🛑
மேலும் விவரங்களுக்கு அழைக்கவும் ☎️
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!