මනස්කාන්ත මීදුමෙන් වැසී යන දර්ශණීය කදු අතරින් ගලා එන සිසිලස විඳගන්න මෙන්න ඔබටත් අවස්ථාවක්.
සොබා සෞන්දර්ය අගයන ඔබටම වෙන්වූ "Rozella Heights"
හැටන් නගරයට විනාඩි 5යි
හැටන් කොළඹ ප්‍රධාන පාරට මුහුණලා
අඩි 30 තාර යෙදු පුළුල් මාර්ග
තෙකලා විදුලිය
නල ජලය
මනස්කාන්ත දසුන් වලින් පිරුණු වටපිටාවක්
දර්ශණීය දියඇළි
සෞම්‍ය දේශගුණය
සෑම බිම්කොටසකටම දිස්වෙන මනරම් උඩරට දුම්රිය
රුපියල් 100,000/- ගෙවා ඔබේ බිම්කොටස වෙන්කරවා ගන්න.
පොලී රහිතව සමාන මාසික වාරිකවලින් ගෙවන්න
අත්පිට මුදලට විශේෂ වට්ටම්
අවුරුදු 05 ක් දක්වා ආයතනික ණය පහසුකම්