බන්ඩාරගම සිට 3kmදුරින්..ගැලනිගම high way එක ලග සිට 1km ..දුරින් ..ඉතා මනරම් සුන්දර පරිසරයක පිහිටි මෙම ඉඩම පර්චස් 10 බිම්කොටස් වලින් යුක්ත වේ...සියලු පහසුකම් වලින් යුතු මෙම ඉඩමට පහසු ගෙවීමේ ක්රම සහ පොලි නැතුව මාසික වාරික ගෙවීමේ ක්රම සහිතයි ....පර්චස් එක ...400.000/=