අලුත්ගම නගරයට විනාඩි කිහිපයකින් ලගාවිය හැකි .අලුත්ගම සංචාරක පුරවරයේන් ඉතාම සුන්දර පරිසරයක පිහිටි නේවාසික බිම්කොටස් කිහිපයක් විකිනිමට ඇත
අයෝජනයටත් පදිංචියට ත් ඉතාම සුදුසුයි
සියලු පහසුකම් සහිතයි
පර්චස් 10 බිම්කොටස්
පර්චස් එකක් රු ලක්ශයයි
පහසු ගෙවීමේ ක්රම සහිතයි
පොලී නැතුව මාසික වාරික වශයෙන් ගෙවීමේ හැකියාව ඇත
අමතන්න සනත්