කඩවත හෙයියන්තුඩුව උතුර නිවසක් විකිණීමට බියගම කිරිබත්ගොඩ ප්රධාන මර්ගයට මිටර් 50 යි
සියලුම නාගරික පහසුකම් අතේ දුරින්.
පර්චස් 13
නිදන කාමර 3
බාත්රූම් 1
වට තාප්ප ගේට්ටු
නිරවුල් සින්නක්කර ඔප්පු.
බැංකු ණය පහසුකම් සහිතයි.ඉක්මනින්
නල ජලය/ විදුලිය සහිතයි.
වීදී රේඛා සහතික නොපරා ගැනීමේ සහතික.
පරිසර හිතකාමී කාණු පද්ධති යොදා ඇත.
ප්රදේශීය සභා අනුමත පිඹුරු පත්.
අඩි 12 පිවිසුම් මාර්ග.
සුහද අසැල් වැසියන්.
මිල ලක්ෂ 95/=-යි (තව දුරටත් මිල ගණන් සාකච්ඡා කරගන්න පුලුවන්)
EE-UP-H- 4124