# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : කාර්මික ශිල්පී (වායු සමීකරණ යන්ත්‍ර සහ ශීතකරණ) - වැල්ලවත්ත
------------------------------------------------------------------------
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18 - 45
【~】✪පුහුණු කාර්මික ශිල්පීන් සදහා අවම වශයෙන් අවුරුදු 2 ක පළපුරුද්දක් අවශ්‍ය වේ.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
【~】✪ රක්ෂණාවරණ
【~】✪ සුහදශීලී සේවක මඩුල්ල
【~】✪ EPF හා ETF අරමුදල් දායකත්වය
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයඳුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 074 127 2244
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : recruitment@abanservice.lk
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : මානව සම්පත් කළමනාකරු, අබාන්ස් ඉලෙක්ට්‍රිකල්ස් පි එල් සී, 506B, ගාලු පාර, කොළඹ 06