🏠ලිපිනය =කෑගල්ල පාර, රන්දෙණිය.
🏠️ ඉඩම ප්රමානය =පර්චස් 10 සහ 12 බැගින් බිම් කොටස් 2.
🏠️ ජලය, විදුලිය, පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතව ඉතා වැදගත් නේවාසික පරිසරයක පිහිටි තැනිතලා ඉඩමකි.
🏠️ කෑගල්ල රබුක්කන ප්රධාන මාර්ගයේ සිට ඉඩමට මීටර් 40 යි.
🏠️ මිල =පර්චස් 1ක් රු ලක්ෂ 3 /50 යි. (negotiate).
🏠️ ඉඩම පරික්ෂා කිරීමට කලින් වේලාවක් වෙන් කර ගන්න.