නිරෝගී ඉගුරු පැල විකිනීමට ඇත.
👉දේශීය ඉගුරු පැලයක් 55/= රැන්ගුන් ඉගුරු 110/=, චින ඉගුරු පැලයක් 150/=
👉කුරියර් මගින් ඔබ නිවසටම පැල එවීම.
👉පැල 1000 සිටුවීමෙන් ලක්ශ දාහතකට වැඩි අදායමක්(1700000/=)
👉 මේ වනවිට කෙටිකාලීනව ඉහළ අදායම් ලැබිය හැකි වගාව ඉගුරු බවට පත්ව ඇත.
👉පැලසිටුවීමෙන් මාස 8 න් අස්වැන්න ලබා ගතහැක.
👉 මේවනවිට ඉගුරු මිල 1700/=
👉 දේශිය පැල 1000 සිටුවීමට මුලු වියදම වෙන්නේ 95000/= පමණ මුදලක් පමනි
👉දේශිය ඉගුරු පැලයකින්. 1kg පමන අස්වැන්නක්.
👉රැන්ගුන් ඉගුරු පැලයකින් 2kg වැඩි අස්වැන්නක්
👉චීන ඉගුරු පැලයකින් 3kg වැඩි අස්වැන්නක්
👉 එක පදුරකින් 1kg බැගින් ලැබුනත් පැල 1000 ට ලක්ශ දාහතකට වැඩි ආදායමක් (1700000/=)
👉බිජ සිටුවේමෙන් වෙන අවාසි ඉගුරු පැල සිටුවේමෙන් ඔබට ඇතිනොවේ.✋ බිජ පැලවීමට මස. 03කට වඩා කල්ගතවීම,සමහර බිජ පැල නොවිම,පැලවෙනතුරු වල්පැල ඉවත්කිරීමට සිදුවිම .බිජ දැමිමෙන් අස්වැන්න ගැලවීමට මස 12ක් ගතවේ . පැල දැමිමෙන් මාස 08 අස්වෙන්න ගන්න පුලුවන් හින්ද වැඩිමිලකට ඉගුරු විකිනීමට හැකිවීම .
👉 වගාව සදහා සියලු උපදෙස් නොමිලේ