වැලිවේරියට නගරයට ඉතා ආසන්නයෙන් පිහිටි , සම්පුර්ණ නිවස සහිත ඉඩම තාප්ප වටකොට ගෙට්ටු දමා ඇත.
නිවස සහිත ඉඩම පර්චස් 9.5යි.
මිල රු.ලක්ෂ 42යි.
(මිල සාකච්ඡා කරගනීමට හැකියාව තිබේ)
* සුපිරි වෙළඳසැල්,බැංකු,පාසැල් සහිත වැලිවේරිය නගරයට විනාඩි 3
යි. (වලිවේරිය නගරයට දුර- 2.5 km)
* කිරිබත්ගොඩට - විනාඩි 15යි
* කඩවතට අධිවේගී පිවිසුමට සහ නගරයට විනාඩි 10යි
* නුවර - පානදුර, බස් රථ මාර්ගයට (no17) - 800m
* කොළඹ කොටුව ප්රධාන බස් මාර්ගයට - 800m
* කිරිල්ලවලින් සම්බන්ධ වන කොළඹ නුවර පාරට - 5km
* කඩුවෙල නගරයට - විනාඩි 30යි
🛣️ අඩි 10 කොන්ක්රීට් යෙදූ පිවිසුම් මාර්ග.
📃 නිරවුල් සින්නක්කර ඔප්පු.
🧩 වර්ගය අඩි 500 ක්
🌴 අවුරුද්ද පුරාම පොල් , නාරං , ඇඹරැල්ලා ඵලදාව ,පීදීමට ආසන්න
විලාට් අඹ , මල් බෙරි , දෙහි .
🏞️ නිදහස් , නිස්කලංක පරිසරයක , සාදා නිමකළ පදිංචියට සුදුසු
කාමර දෙකක්, නාන කාමරය, මුළුතැන් ගෙය, සාලය , පිටත වහාල
සෙවිලි කල ඉලිමහන් කොරිඩෝව.
🚿💡නල ජලය/ විදුලිය සහිතයි.
සුපිරි වෙළඳසැල්,බැංකු,පාසැල් සහිත වැලිවේරිය නගරයට විනාඩි 3
යි. (වලිවේරිය නගරයට දුර- 2.5 km)
* කිරිබත්ගොඩට - විනාඩි 15යි
* කඩවතට අධිවේගී පිවිසුමට සහ නගරයට විනාඩි 10යි
* නුවර - පානදුර, බස් රථ මාර්ගයට (no17) - 800m
* කොළඹ කොටුව ප්රධාන බස් මාර්ගයට - 800m
* කිරිල්ලවලින් සම්බන්ධ වන කොළඹ නුවර පාරට - 5km
* කඩුවෙල නගරයට - විනාඩි 30යි