💎 පර්චස් 15
💎 වර්ග අඩි 2960
💎 අඩි 20 පුළුල් පිවිසුම් මාර්ග පහසුකම
🔴 ප්‍රධාන නගර මධ්‍යයට දුර මීටර් 550
🔴 ප්‍රධාන බස් මාර්ග සදහා දුර මීටර් 150
📌️ මංකඩ පාර හරහා කඩවතට දුර 3.4km/විනාඩි 5යි
📌️කඩවත අධිවේගී පිවිසුමට 3.8km
📌️ මාකොලට 3km
📌️ මාකොල පාර හරහා කිරිබත්ගොඩට දුර 5.6km/විනාඩි 13
📌️ වෙළද කලාපය පාර හරහා කඩුවෙලට දුර 7.5km/විනාඩි 16
📌️ කොළඹ කොටුවට දුර 18km/විනාඩි 40
🔴 සියලු නාගරීක පහසුකම් සදහා ඉතා ඉක්මනින් ලගා විය හැකි බී-ශ්‍රේණියේ මාර්ග
🔴 කඩවත, කිරිබත්ගොඩ, කොටුව, කඩුවෙල ප්‍රධාන බස් මාර්ග සදහා විනාඩියක දුර (මීටර් 150)
🔰නිදන කාමර 05(air-Conditioned Master Bedroom)
🔰විසිත්ත කාමර 02
🔰කෑම කාමර 02
🔰කුස්සි 02
🔰නාන කාමර 03(1 Attached Bathroom)
🔰වාහන 2ක් නැවැත්විය හැකි ඇතුලත ගරාජය සමග අමතර නාන කාමරය.
🔰වාහන 5ක් නැවැත්විය හැකි මිදුල.
🔰ටයිටෙනියම් සහ ටයිල් අල්ලා ඇත.
🔰අනර්ඝ වැරැන්ඩාව
🔰ඇස්බැස්ටස් ෆිනිෂින් වහලය
🔰ඉන්ටර්ලොක් ඇතුරුම සහ තණපිඩලි අල්ලා ඇත
🔰රෝලර් ගේට්ටුව සහ උද්‍යාන ලාම්පු සහිත ආරක්ෂිත වට තාප්පය
🔰උලුවහු, ජනෙල් සහ දොරවල් කොස් ලී වලින් සකසා ඇත
🔰බිත්ති ගඩොල් යොදාගෙන ඉදිකර ඇත
🔰නල ජලය සහ විදුලි(3-Phase) ගිණුම් 02 බැගින් ලබාගෙන ඇත
🔴 නිරවුල් පිරිසිදු ඔප්පු / Clear Deed
🔴 රජයේ අනුමත සැලසුම් සහ අනෙකුත් ලියකියවිලි / Government Approved Plans and Other Documents
🔴 Coc අනුමැතිය සහිතයි / with Coc Approval
🔴 නිවසට බැංකු ණයක්(NSB) ලබාගෙන ගෙවා අවසන් කර ඇත
සාමකාමී වැදගත් නේවාසික නිවාස වටපිටාව සහ ඉතාමත්ම නිස්කලංක පරිසරය.
ජල ගැලිම්, නායායෑම් වලින් තොර ඉහල භුමියක පිහිටි නිවස.
සියලු නාගරික පහසුකම් ඇතුළුව තිලකවර්ධන තෙල් පිරවුම්හල, කීල්ස්, කාර්ගීල්ස් සදහා නිවසේ සිට ඇති දුර මීටර් 650.
වැඩි විස්තර සදහා ඇමතුමක් ලබාදී/whatsapp/imo හරහා විමසන්න.
මෙය අයිතිකරු විසින් පලකල දැන්වීමකි.
No Brokers Please.
===========================================
🏠 Property Details:
- Size: 15 perches with 2960 sq.ft area
- Driveway: 20 feet wide for easy access
- Amenities: Air-conditioned master bedroom, 5 bedrooms, 4 bathrooms, 2 living rooms, 2 dining rooms, 2 kitchens
- Garage: 2 car garage with additional bathroom
- Yard: Parking space for 5 vehicles
- Construction: Brick walls, jackfruit wood pillars, windows, and doors
- Utilities: Water and electricity (3-Phase) with 2 accounts each
- Security: Perimeter wall with roller gate and garden lights
- Location: Peaceful residential area, high ground free from floods and landslides
- Nearby: Close to main city center, bus routes, expressway entrance, and major cities like Kadawata, Kiribathgoda, and Colombo Fort
- Legal: Clear deed, government-approved plans, COC approval
For more details, contact the owner directly via phone, WhatsApp, or IMO. No brokers, please.
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
Land for Sale Kadawatha (Kadavatha)
6.0 පර්චස්සාමාජිකයාගම්පහ, ඉඩම් ඇති නිවාසරු 1,700,000 පර්ච් එකකටපැය 15House For Sale Kadawatha
කාමර: 2, නානකාමර: 1සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 6,900,000දින 53House for Sale Kadawatha
කාමර: 2, නානකාමර: 1ගම්පහ, විකිණීමට ඇති නිවාසරු 5,200,000දින 35House for Sale in Kadawatha
කාමර: 3, නානකාමර: 2සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 24,800,000දින 20