House For Rent in Kadawatha
කඩවත කිරිල්ලවල, කොකිස්කඩේ හංදියේ පිහිටි නිවස කුලියට දීමට ඇත.
> කොළඹ – නුවර ප්රධාන පාරට මීටර් 300ක් දුරින් (පයින් විනාඩි 4යි.)
> නිවසේ ප්රමාණය – වර්ග අඩි 900
> ඉඩමේ ප්රමාණය – පර්චස් 20
> නිදන කාමර 2
> සාලය
> ඉස්තෝප්පුව
> ප්රැන්ටිය
> පිටත වැසිකිලිය
> ප්රධාන මාර්ගයට මුහුණලා ඇත.
> ඉහළ නේවාසික ප්රදේශයකි.
> සියලු නාගරික පහසුකම් වලින් යුක්තයි.
> මාස 6ක අත්තිකාරම්
මාසික කුලිය – රු 22,000/=