HONDA Press Cub 🇯🇵
අති සුපිරියක් සොයන්නෙකුට 😌
කිසිම අඩු පාඩුවක් නෑ
ලියකියවිලි සියල්ල ඇත
ලයිශන් ඉන්ශුවරන්ස් අප්ඩේට්
ටයර් දෙකම අලුත්
එන්ජින් & රනින් 100%
මිල්ද් 1.78/= පොඩි වෙනසක් කරලා දෙන්නම්
කුරුනෑගල මහව තියෙන්නෙ