හොදින් වැඩුන ඉතාමත්ම නිරෝගීමත් වයස මාස එකහමාරක්( 1 1/2 ) වන ගම් කුකුල් පැටව් 900ක් පමණ ඇත.
සියලුම එන්නත් විටමින් බෙහෙත් වර්ග හා පනු බෙහෙත් ලබා දී ඇත.
එක් පැටවකු රු 650/= ක් වේ.
පැටව් තොග වශයෙන් හා තනි තනිව වුවද ලබා ගත හැක.
ස්ථානය - රාගම