හොදින් වැඩුන ඉතාමත්ම නිරෝගීමත් වයස මාස එකහමාරක්( 1 1/2 ) වන ගම් කිකිළි පැටව් විකිණීමට ඇත.
සියලුම එන්නත් විටමින් බෙහෙත් වර්ග හා පනු බෙහෙත් ලබා දී ඇත.
එක් ගම් කිකිළි පැටවකු රු 675/= ක් වේ.
පැටව් තොග වශයෙන් හා තනි තනිව වුවද ලබා ගත හැක.
ස්ථානය - රාගම ..