(G/240 )
⭕ සියලු ම විස්තර හොදින් කියවා අමතන්න 👇
⭕ කඩවත නගරයෙන්ම වර්ග අඩි 10,000 ක තට්ටු තුනක ගොඩනැඟිල්ලක් ඉතා ඉක්මනින් විකිණීමට.
◼️කඩවත නගර සීමාවට 450m පමණි.
◼️කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට 500m පමණි.
◼️කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 1 km පමණි.
✅ පර්චස් 19.5 යි.
✅ වර්ග අඩි 10,000 ක් පමණ වේ.
✅ පෙර ඇගළුම් කර්මාන්තශාලාවක් පවත්වා ගෙන ගිය ගොඩනැගිල්ලක් වන අතර ප්‍රධාන කාර්යාලය, ගබඩාව, Emergency Room, මුළුතැන්ගෙය හා වෙන වෙනම කාන්තා හා පිරිමි නාන කාමර හා වැසිකිළි පහසුකම් ඇත.
✅ තෙකලා විදුලිය, ජලය .
✅ ( CCTV ) ආරක්ෂිත කැමරා පද්ධතිය.
✅ කන්ටේනර් ළඟාවිය නොහැක,16 1/2 ලොරි ළඟාවිය හැක.
✅ (උපකාරක පන්ති ,ගබඩා , කාර්යාල ,බෝඩිම් , අපාර්ට්මන් , ස්ටාර්ටප් කම්පැනීස් , ෆැක්ටරි ) සදහා වඩාත් සුදුසුයි.
✅ කුලියට හෝ බද්දට දීමෙන් මාසිකව රුපියල් 600,000/= (ලක්ෂ 6) ඉක්මවා ආදායම් ලැබිය හැකි බැවින් ඉතා වටිනා ආයෝජන අවස්ථාවකි.
⭕ මිල රුපියල් ලක්ෂ 385/= ක් පමණි. ප්‍රදේශයේ පර්චසය ක මිල පමණක් රුපියල් ලක්ෂ 10 ඉක්මවා යයි. (ස්ථිර ගැනුම්කරුවෙකුට දේපළ පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක.)
⭕⭕⭕⭕⭕ සැයු :
දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා අවම පැය 3 ක ට පෙර වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි)
ආරක්ෂිත හේතූන් මත අප ආයතනය විසින් කිසිදු දේපලක Google Location ලබා නොදෙන බවත් ඔබගේ පැමිණීම ස්ථීර කළ පසු අප නියෝජිතයෙකුගේ සහය ඔබට ලබා දෙනු ලබන බවත් කාරුණිකව දැනුම් දෙමු.
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡