Clerks Job Vacancy In Nittambuwa
N.D.K Enterprises
N.D.K Jewellers
ආයතන වල පහත තනතුරු සදහා වහාම බදවා ගැනේ
– ලිපිකරුවන්
සුදුසුකම්
- අධ්‍යපන සුදුසුකම් අ.පො.ස (සා/පෙළ) (උ/පෙළ) දක්වා
- යතුරු පැදි බලපත්‍රය ඇති අය විශේෂයි
- පිරිමි වයස අවු 22 – 40ත් අතර
- ගැහැණු වයස අවු 20 – 30ත් අතර
- වැටුප රු 35,000ට වැඩි අනෙකුත් දීමනා සමග
- වරකාපොල, නිට්ටඹුව, වේයන්ගොඩ, කිරිදිවැල, වැලිවේරිය, යක්කල, ගම්පහ, ඉඹුල්ගොඩ, කිරිල්ලවල, කිරිබත්ගොඩ අවටින් විශේෂයි
N.D.K Jewellers
නො.09,මිගමුව පාර , නිට්ටඹුව
++++ අමතන්න : 0778012545