# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Heavy Vehicle Driver - Colombo
------------------------------------------------------------------------
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 40 - 50 අතර, අ.පො.ස (සා.පෙළ) සමත්
【~】✪ සමාන තනතුරක සේවා පළපුරුද්ද අතිරේක සුදුසුකමක් වේ.
【~】✪ මාර්ග නීති රීති පිළිබඳව මනා අවබෝධය.
【~】✪ විනයගරුකව සහ ආචාරශීලීව රාජකාරි ඉටු කිරීමේ හැකියාව.
【~】✪ බස්නාහිර පාළාතේ සේවයට කැමති.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
【~】✪ මුලික වැටුප, අතිකාල දීමනා, පැමිණීමේ දීමනා සහ නවාතැන් පහසුකම් නොමිලේ.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයඳුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0777 815 906
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : careers@dsisamson.com