බෙදාහැරීමේ නියෝජිතවරුන් (ලොරි රථ සහයක) - හෝමාගම
බෙදාහැරීමේ නියෝජිතයෙකු ලෙස කටයුතු කර මසකට රු. 80,000 වඩා වැඩි මුදලක් උපයාගන්න!!
දිවයිනේ ප්‍රධානපෙලේ කූරියර් සමාගමක් (Courier Company) වන අපගේ හෝමාගම ශාඛාව සඳහා බෙදාහැරීමේ නියෝජිතවරුන් (ලොරි රථ සහයක) අවශ්‍යය කර ඇත.
ඉක්මණින් බඳවා ගැනීම් කරනු ලැබේ.
අවශ්‍යය සුදුසුකම්,
වයස අවු 18 - 50 අතර
ස්මාර්ට් ජංගම දුරකථනයක් අවශ්‍යය වේ.
අපෙන් ඔබට,
ඉහල වැටුපක් සහිත ස්ථිර රැකියාවක්
කාර්යයාල සිම්පතක්
දක්ෂතාවය මත ඉහල කොමිස් මුදලක්
විමසන්න - 0769904448
DOMESTIC EXPRESS PVT LTD