Accountant - Nittambuwa
*නිට්ටඹුවට ආසන්නව පිහිටි සුපිරි වෙලදසැලකට අ.පො.ස. උ/පෙළ වාණිජ අංශයෙන් සමත් Accountant වරියක් අවශ්‍යයි.
*තවද මනා පරිගනක දැනුමැති (G.R.N) දැමීමට හැකියාවැති වයස 25-45 අතර ගැ/පි අයෙකු අවශ්‍යව ඇත.
වැටුප සාකච්ඡා කරගත හැක.
වැඩි විස්තර සඳහා අමතන්න...