ඔබගෙ ව්‍යාපාරයට අවශ්‍ය sticker label මුද්‍රණය කරගැනීම සදහා මෙම 58mm thermal label printer උපකරනය යොදා ගත හැක. වගකීම අවුරුදු 01. භාණ්ඩය ලැබුනු පසු මුදල් ගෙවන්න. මෙම ප්‍රින්ටරය සමග නොමිලයේ ඉතා වටිනා label print කරන software එකක් නොමිලයේ ලබා දෙන අතර එය ක්‍රියාකරවන ආකාරය අඩංගු සිංහල video සහිත DVD එකක් ද ලබා දෙන බැවින් ඔබටම ඉතාමත් පහසුවෙන් ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය label, barcode label, price tag ආදිය නිර්මාණය කර කර ගැනීමේ හැකියාව ඇත. අලවියෙන් පසු සෙවය. දිවයිනේ විශාල වෙලද ආයතන ප්‍රමානයකට මෙම උපකරනය ලබාදී ඇති අතර අප කෙරෙහි ඔවුන්ගෙ විශ්වාස තබා ඇත.
Certification: FCC, ce, RoHS, BIS(ISI), CB
Type: Direct Thermal Label Printer
Style: Black and white
Interface Type: USB + Bluetoth
Max Paper Size: 58mm(2")
Black Print Speed: 127 mm (5") / s,
Max. Resolution: 203 DPI
Brand Name: Hoin
Model Number: HOP-E582
Place of Origin: China
Warranty(Year): 1-Year
Printing Method: Thermal Line
Command: TSPL-EZ emulation,ZPL,EPL,DPL
Barcode: 1D,2D
Label Paper Roll Diameter: 25-50mm
Paper type: Adhesive Sticker
Dimension: 27X21X17 cm
Weight: 800g
Package included
1 * 58mm thermal label printer
1 * AC Power adapter
1 * USB cable
1 * Paper roll feeder
1 * User manual
1 * Driver CD
1 * label print කල හැකි නොමිලයෙ ලබාදෙන software එක
1 * සිංහල උපදෙස් අඩංගු DVD තැටිය
1 * Retail Box