*කැලණිය, පොල්හේන, කොහල්විල පාරෙහි පිහිටි අගනා නිසංසල පරිසරයක පර්චස් 23.8 පිරිසිදු සින්නකක්ර ඔප්පු සහිත නවීන දෙමහල් නිවසක් ඉතා ඉක්මනින් විකිනීමට ඇත.
*පර්චස් 23.8කි.
*සුඛෝපභෝගී වායුසමීකරණය සහිත නිදන කාමර 04කි.
*යාබද නාන කාමර 03කි.
*නවීන පැන්ට්‍රි කබඩ් සහිත මුලුතැන්ගෙවල් 02කි.
*විසිත්ත කාමරය
*කෑම කාමරය
*කුඩා Roof Top සහිත බැල්කනිය
*විදුලිය, නල ජලය, සහිතයි.
*වාහන 08ක් පහසුවෙන් නැවතීමේ පහසුකම් ඇත.
*සේවකයින් සඳහා නිදන කාමර 3ක්, නාන කාමර 1ක් සහ මුළුතැන්ගෙය සහිත වෙනම නිවසක්ද සහිතය.
*කිරිබත්ගොඩ නගරයට කි.මී 1.5කි.
*කැලණිය රජමහා විහාරයට කි.මී 01කි.
*කැලණිය විශ්ව විද්‍යාලයට කි.මී 02කි.
*කොළඹට සහ අධිවේගී මාර්ගයට කි.මී. 06කි.
*රජයේ රෝහල්, පෞද්ගලික රෝහල්, වෙළඳ මධ්‍යස්ථාන, පාසැල්, පන්සල්, පල්ලි සහ වෛද්‍ය ස්ථාන වලට ඉතා ආසන්නව පිහිටා ඇත.
*මිල - මිලියන 90කි.
*මිල ගණන් සාකච්ජා කර ගත හැක.
*බ්‍රෝකර්වරු අනවශ්‍යයයි.
*වැඩි විස්තර සඳහා අමතන්න.
*23.8 Perches Modern Two Storey House in Kohalwila Road, Kelaniya, Polhena, available for immediate sale.
* 23.8 perches.
* 04 luxurious air-conditioned bedrooms.
* 03 attached bathrooms.
* 02 kitchens with modern pantry cupboards.
*Living room
*Dining room
*Balcony with small Roof Top
*Electricity, piped water, included.
*There are easy parking facilities for 08 vehicles.
*Separate house with 3 bedrooms, 1 bathroom and kitchen for servants.
*1.5 km to Kiribathgoda city.
* Kelaniya is 01 km to Rajamaha Viharaya.
* 02 km to Kelaniya University.
*6Km to Colombo and highway enterence.
*Very close to government hospitals, private hospitals, shopping malls, schools, temples, churches and medical facilities.
* Price - 90 million.
*Prices are negotiable.
*Brokers are unnecessary.
*Call for more details.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
House For Sale in Gonavala, Kelaniya
Bedrooms: 3, Bathrooms: 1Gampaha, Houses For SaleRs 26,000,00044 daysHouse for Sale in Kohalvila Road , Kelaniya
Bedrooms: 3, Bathrooms: 1Gampaha, Houses For SaleRs 6,000,0004 daysHouse For Rent in Kelaniya
Beds: 1, Baths: 1Gampaha, House RentalsRs 35,000 /month26 daysSemi Luxury House for Sale in Kelaniya
Bedrooms: 4, Bathrooms: 4Gampaha, Houses For SaleRs 65,000,0001 day