*කැලණිය, ගෝනවල අගනා නිසංසල පරිසරයක පර්චස් 21 සම්පුර්ණ අලුත්වැඩියා කල පිරිසිදු සින්නකක්ර ඔප්පු සහිත නිවසක් ඉතා ඉක්මනින් විකිනීමට ඇත.
*නිදන කාමර 03කි.
*නාන කාමර 01කි.
*විශාල සාලය
*කෑම කාමරය
*නවීන මුළුතැන්ගෙය
*සේවක නාන කාමරයක් සහ වැසිකිලියක් ඇත.
*විදුලිය, නල ජලය, සහ ළිං ජලය සහිතයි.
* දොර ජනේල සඳහා ශක්තිමත් යකඩ ග්‍රිල් යොදා අමතර ආරක්ෂාවක් සපයා ඇත.
*වාහන 08ක් ලෙහෙසියෙන් නැවතීමේ පහසු ඉඩ ඉඩමේ දෙපසකට තාප්ප යොදා අලුත් ගේට්ටු දමා ඇත.
*අඩි 15ක ප්‍රවේශ මාර්ගය
*කිරිබත්ගොඩ නගරයට කි.මී 02කි.
*කැලණිය රජමහා විහාරයට කි.මී 02කි.
*කැලණිය විශ්ව විද්‍යාලයට කි.මී 03කි.
*කොළඹට සහ අධිවේගී මාර්ගයට කි.මී. 06කි.
*වෙළඳ මධ්‍යස්ථාන, පාසැල්, පල්ලිය සහ වෛද්‍ය ස්ථාන වලට ඉතා ආසන්නව පිහිටා ඇත.
*මිල - ලක්ෂ 260කි.
*මිල ගණන් සාකච්ජා කර ගත හැක.
*බ්‍රෝකර්වරු අවශ්‍යයයි.
*වැඩි විස්තර සඳහා අමතන්න.
* 21 Perches Fully Renovated Clean Freehold Deed House in Precious Serene Environment of Kelaniya, Gonawala Available for Sale Very Soon.
* 03 bedrooms.
* 01 bathroom.
*Large living room
*Dining room
*Modern kitchen
*There is a Servant bathroom and toilet.
*Electricity, piped water, and well water available.
* Additional security is provided by strong iron grills for doors and windows.
* New gates have been put up with walls on both sides of the land for easy parking of 08 vehicles.
*15 foot road
* 02 km to Kiribathgoda city.
* 02 km to Kelaniya i Rajamaha Viharaya.
* 03 km to Kelaniya University.
* 06 Km to Colombo and highway
*Very close to shopping malls, schools, church and medical facilities.
* Price - 260 lakhs.
*Prices are negotiable.
*Brokers required.
*Call for more details.
+61469400146 Whatsapp No
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Land for sale in Gonawala, Kelaniya
20.0 perchesGampaha, Land For SaleRs 6,000,000 total price36 daysAnnex For Rent in Gonavala, Kelaniya
Beds: 2, Baths: 1Gampaha, Room & Annex RentalsRs 30,000 /month11 daysHouse for Sale in Kelaniya
Bedrooms: 4, Bathrooms: 4Gampaha, Houses For SaleRs 65,000,00017 daysHouse for Sale in Kohalvila Road , Kelaniya
Bedrooms: 3, Bathrooms: 1Gampaha, Houses For SaleRs 6,000,00020 days