💠පානදුර,වෑකඩ සුදුවැල්ල පාරේ පිහිටි අංගසම්පුර්ණ දෙමහල් නිවසක් විකිණීමට ඇත
💠 පර්චස් 11.15 යි .
💠 සියලු සැලසුම් අනුමත කර ඇත.
💠 ඉඩකඩ ඇති නිදන කාමර 05
💠 නාන කාමර 02
💠 සාලය
💠 කෑම සාලය
💠 මුලුතැන්ගෙය
💠 සින්නක්කර ඔප්පු
💠 වාහන නැවැත්වීමට පහසුකම් ඇත
💠 තාප්ප සහා ගේට්ටු ඇත.
💠 නල ජලය
💠 තෙකලා විදුලිය
💠 ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
💠 පානදුර නගරයට km 2 ක් පමණ
💠 අඩි 20 පාරට මුහුණලා ඇත
💠 හොරණ පාරට මිටර් 650
💠 මිළ - ලක්ශ 320/= ( පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක)