💠 පානදුර නගරයේ උසාවිය අසල පිහිටි මෙම දෙමහල් නිවස විකිණීමට ඇත
💠 පර්චස් 7
💠 Bedrooms 4
💠 Bathrooms 3
💠 සම්පූර්ණයෙන් ටයිල් කර ඇත
💠 වහාන 2ක් නැවැත්වීමට පහසුකම් ඇත
💠 Roller gate
💠 ගාලු පාරට 150m
💠 පානදුර නගරයේ සියලුම වෙළදසැල්,රෝහල්,පාසල්,බැංකු සදහා ඇවිදින දුරින්
💠 ප්ලෑන් අනුමත කර ඇත
💠 මිළ - ලක්ශ 260/=