ගාල්ල උණවටුන රිසොර්ට් එකක් සදහා පුහුණු හෝ නුපුහුණු රූම්බෝයි වේටර් රිසෙප්ශනීස් ෆ්රන්ට් ඔෆිස් කාන්තා පිරිමි සේවිකාවන් හා සේවකයන් අවශ්‍යයි .
වයස් සීමාවක් නොමැත .
18 - 30 අතර අය විශේෂයි .
ඉතා ඉක්මනින් අවශ්‍යයි ඉහළ වැටුප් ලබාදේ .
ඉක්මනින් අමතා පැමිණෙන්න 077 40 76 511 077 22 68 402
ඉහළ වැටුප් දීමනාවන් ලබාදෙයි
නිවාඩු .
ඉක්මනින් අවශ්‍යයි .
අයදුම් පතක් සමගින් පැමිණෙන්න.