ගාල්ල උණවටුන පිහිටි තරු 03 සංචාරක නිවාඩු නිකේතනයකට නැවතී සේවය කිරීමට හෝ යාමට ඒමට හැකියාව ඇති ස්ත්‍රී පුරුෂ සේවකයන් අවශ්‍යයි .
වේටර් රූම්බෝයි බාර්මන් ඉක්මනින් අවශ්‍යයි .
අප්‍රේල් 08,09,10 තෙදින තුළ උදෑසන පැමිණෙන්න .
ඔබට අවශ්‍ය නම් මේ මස සදුදා සිටම සේවය කළ හැකිය .
බාහිර කටයුතු වල යෙදී ඇති නම් අප්‍රේල් මස 18 පසු සේවය කළ හැකිය . ( 11 දිනට පෙර අයදුම් පත් බාරදෙන්න)
සුදුසුකම් ඇති අය විශේෂයි .
ට්‍රේනින් වරුන්ද අවශ්‍යයි .
ආහාර පාන හිමිවේ
දුර පළාත් සේවකයන් සදහා නවාතැන් ලබාදේ .
පොඩි කාලයක් හෝ සේවයකළ ඇති නම් අයදුම් පතේ සටහන් කර ගෙන පැමිණෙන්න .
සුදුසුකම් මත වැටුප් 60,000/= ඉහළ .
077 22 68 402 / 077 40 76 511