නැවත පල කිරිමකී.
සුවාරපොල හන්දියට 150m.
මොරටුව විශ්වවිද්‍යාලයට 1.5km.
පිළියන්දල නගරයට 1.5km.
අලුතින් ඉදිකරන ලද දෙමහල් නිවස.
COC අනුමත කර ඇත.
කාමර 6 ක් සහ නාන කාමර 2 ක්.
පර්චස් 7.1 කි.
1970 වර්ග අඩි
වාහන 2ක් නැවැත්වීමට හැක.
වෙනම පිවිසුම.
ජල මීටර් 2 ක්.
විදුලි සැපයුම් 2 ක්. (තනි හා තෙකලා මීටර්)
ජල ටැංකි 2 ක්.
සන්සුන් හා නිස්කලංක නේවාසික පරිසරය.
සාකච්ඡා කළ හැක
150m to suwarapola junction.
1.5km to university of Moratuwa.
1.5km to piliyandala town.
2 story newly build house.
COC approved.
6 Rooms & 2 bathrooms.
7.1 perches.
1970 sq.f
2 vehicles parking.
Seperate entrance.
2 water meters.
2 electricity supply.(single & three phase meters)
2 water tanks.
calm & quiet residential area.
More information ☎ or message