පිලියන්දල සුවාරපොල පර්චස් 10 හරි හතරැස් ඉඩම
බිම්සවි පලමු පන්තියේ ඔප්පු ( Bimsavi 1st class deed)
සුවාරපොල හන්දියට 800m
පිලියන්දලට 1.7km
ගාලුපාරට 2.7km
2021 වසරෙහි වාස්තු විද්‍යනුකූලව සහ හොදම අමුද්‍රව්‍ය යොදා සාදා නිම කරන ලද නව තෙමහල් නිවසකි
කබොක් පිහිටි පොලව
ලොකු ගඩොලින් සාදා ඇත
ලන්වා 16 size කමබි
Lanka tile A grade
පලමු මහල කොස් ලී සහ jat අමුද්‍රව්‍ය වලින් waterbase කර ඇත. දෙවන මහල Alumex ඇලුම්නියම් දොර ජනෙල් වලින් නිමා කර ඇත. Bathroom otto උපාන්ග. කෙම්පස් ලී සමගින් finishing roof. Orange විදුලි උපාන්ග සහ වගකීම් කාලයද සමග.
අමානෝ sheet සමගින් විශාල ප්‍රමාණයේ ගරාජය.
ඉතාවිශාල ප්‍රමාණයේ Swimming pool එකක් සාදා ගැනීමට ඉඩ පහසුකම් ඇත
පලමු මහල
කාමර 01
සාලය
Kitchen
Dining
Bathroom 01
දෙවන මහල
කාමර 02 ( විශාල ප්‍රමාණයේ කාමරක් සමග)
සාලය
Bathroom 01
තෙවන මහල ( with separat enterance)
කාමර 02
සාලය
Kitchen
Bathroom 01
Open area
Finishing roof And Roof top
Note - තෙවන මහලෙහි ජනෙල් සවි කිර්‍ර්මට සහTile කර සුද මැදීමට ඇත.
ගේ වටේම ගමන් කල හැකි අයුරින් සහ වාහන 5 හෝ 6 නවතා තැබීමට ඉඩ පහසුකම් ඇති විශාල ප්‍රමාණයේ මිදුල
විකිනීම සදහා සාදන ලද නිවසක් හෝ ආයතනයක් සදහා සෑදීමට බාර දුන් නිවසක් නොවන බැවින් මුල සිට අයිතිකරු විසින් අමුද්‍රව්‍ය සපයාදී ලග සිට නිර්ර්ශනය කරමින් සාදන ලද නිවසකි. මිල ගනන් සාකච්ඡා කරගත හැක
අත්පිට මුදලට පමනි.