කුරුවිට වතුයාය ප්රදේශයේ දෙමහල් නිවසක ඉහල මහල කුලියට දීමට තිබේ.
කොළඹ - රත්නපුර ප්රධාන මාර්ගයට 500m දුරින්
- සාලය
- නිදන කාමර 2
- කුස්සිය
- කෑම කාමරය
- නාන කාමරය සහිතයි.
ටයිල් පොලොව, සිවිලිම, මෝටරය සහිත නල ළිද, බැල්කනිය, මිදුල, විදුලිය, තාප්පය, ගේට්ටුව හා වාහන ගරාජයක්ද සහිතයි.