කුරුවිට තෙමහල් නිවස වැඩිම ඉල්ලුමට ඉතා ඉක්මනින් විකිණීමට
රත්නපුර - කොළඹ ප්‍රධාන පාරට මීටර් 200 යි.
වැදගත් අසල්වැසියන් පදිංචි නිස්කලංක පරිසරයකි.
කුරුවිට නගරයට ඇවිදින දුරින්, සියලු පහසුකම් අත ලගින්ම. බැංකු, සුපර් මාර්කට්, බස් නැවතුම්පල, වෛද්‍ය මධ්‍යස්ථාන, ඉන්ධන පිරවුම්හල්, ජාතික පාසල්...
සීවලී විදුහලට විනාඩි 15 න්
සබරගමුව වෛද්‍ය පීඨයට විනාඩි 7 න්
සින්නක්කර හා නිරවුල් ඔප්පු, පර්චස් 24.5, නිරවුල් මායිම් සහිතයි.
නිවාස සැලසුම හා ඉඩමේ ප්ලෑන් අනුමත වී ඇත.
සම්පුර්ණයෙන්ම වැඩ නිමාවා ඇති පහත මහලය නිදන කාමර 3, නාන කාමර 2, පැන්ට්‍රිය සහිතව වෙනම නිවසක් ලෙස භාවිතා කල හැක.
ඉහළ මහල් දෙක, වෙනම නිවසක් ලෙසද භාවිතා කළහැකි ලෙස සැලසුම් කර ඇත.80% වැඩ නිමවා ඇත.