🔴 Location – Hiththetiya East, Matara
🔴 Bedrooms - 04
🔴 Bathrooms - 03
🔴 Land size – 8.6 perches
🔴 Property value - Rs. 32,500,000/= (325 Lakhs/ Negotiable)
🔴 In the Catchment area of Sujatha and Rahula colleges
More Details
============
4 Bedrooms (2 A/C)
3 Bathrooms (2 With Hot Water-1 is servant Bathroom outside)
Servant room / Store Room
Living and Dining with Teak Pantry with Oven
Built with 9" Double Brick Walls
Ground and upper floor living area With Kumbuk Floors
Rooftop Terrace
2 parking spaces
Roller Gate
CCTV
A/C 2 Units - INVERTOR
8-10 Minutes to Matara city centre
Clear Deeds - Eligible for bank loans
ස්ථානය - නැගෙනහිර හිත්තැටිය, මාතර
නිදන කාමර - 4
නාන කාමර - 3
ඉඩමේ ප්‍රමාණය - 8.6 (පර්චස්)
වටිනාකම රු 32,500,000 (ලක්ෂ 325 - සාකච්ඡා කරගත හැක)
සුජාතා හා රාහුල විද්‍යාල සීමාවේ
නිදන කාමර 2ක් AC කර ඇත
නාන කාමර 2ක උණු වතුර පහසුකම ඇති අතර එකක් පිටතින් ඇතුලුවිය හැකි සේවක නාන කාමරයකි
කුස්සියට යාබදව ඇති කාමරය සේවක කාමරයක් හෝ ගබඩා කාමරයක් ලෙස භාවිතා කල හැක
පලමු හා දෙවන මහලේ විසිත්ත කාමරයට කුඹුක් ලී අතුරා ඇත
මෝටර් රථ දෙකක් නැවැත්වීමට ඉඩ
රෝලර් ගේට්ටු
මාතර නගර මධ්‍යයට විනාඩ් 8-10ක් පමණ
තුන්වන මහල - Rooftop Terrece
CCTV
නිරවුල් ඔප්පු