මාතර, ගාලුපාරේ මිදිගම සංචාරක කලාපයට නුදුරින් (Surfing Area), කාපට් පාරට මුහුණලා පිහිටි
විශාල නිවස සහිත පර්චස් 22ක බිම් ප්‍රමාණය විකිණීමට
* නිරවුල් සින්නක්කර ඔප්පු /plan
* කාමර 05, කෑම කාමරය, මුලුතැන්ගෙය සහ Bathroom එකකින් සමන්විතය.
* අඩි 20ක විශාල ගේට්ටුවක් සහිතයි (බස් රථයක් වුවද ඇතුල්කල හැක)
* සංචාරක බංගලාවකට වුවද සුදුසුයි
* ආරක්ෂිත ලෙස කම්බි යෙදු වට තාප්ප.
* ළිං ජලය සහ විදුලිය ඇතුළු සියලු පහසුකම්
* නිදහස් ආරක්ෂිත වටපිටාව
පදිංචි වීමට හැකි වන පරිදි සියළු ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇත
විස්තර සඳහා අමතන්න.
(අවශ්‍ය නම් නිවසේ සියළු ස්ථාන දැක්වෙන video එකක් ලබා දිය හැක whatapp
-----------------------
Matara, Galle Road, closer to Midigama tourist zone (Surfing Area)
22 Perches land with large house for urgent sale
* Clear deeds / plan
* 05 bedrooms, dining room, kitchen and a bathroom
* Entrance with a 20 feet wide gate
* Suitable even for a villa or a circuit bungalow
* Safety boundary walls
* Electricity water available
* Peaceful and safe area for living
* Call for more details (A full video of the house is available, if you are interested)whatapp-.