කැලනිය තොරන හන්දියට නුදුරින් පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසු අගනා නේවාසික බිම් කොටස් 4 ක් විකිණීමට
💥 තොරන හන්දියට මීටර් 800
💥 ධර්මාලෝක විදුහලට මීටර් 100
💥 වරාගොඩ පාරට මීටර් 100
💥 කැලනිය පූජා නගරයට කි.මී 3
💥 අධිවේගී පිවිසුමට විනාඩි 10
💥 කිරිබත්ගොඩ නගරයට විනාඩි 10
සියලූම නාගරික පහසුකම් ඔබේ සමීපයෙන්ම
නේවාසික පදිංචිය සඳහා අවශ්‍ය
නල ජලය
තෙකලා විදුලිය
ක්‍රමවත් කානු පද්දතිය
කාපට් ඇතිරූ පුලුල් මාර්ග
නිරවුල් ඔප්පු
අනුමත බිම් කොටස් සැලසුම් සමගින්
මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 40% පමනයි. ඉතිරිය පොලී රහිතව මාස 18 ක් දක්වා ගෙවිමේ සුවිශේෂී පහසුකම හා තවත් ගෙවීමේ ක්‍රම රැසක් සමග
එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම් සමගින්
watss app