කැලනිය වරාගොඩ ධර්මාලෝක විදුහල අසලින් පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසු අගනා නේවාසික බිම් කොටස් කිහිපයක් විකිණීමට
👍 කොලඹ නුවර පාරට (තොරන හන්දියට) මීටර් 800
👍 පෑලියගොඩ අධිවේගී පිවිසුමට විනාඩි 10
👍 කාපට් ඇතිරූ අඩි 30 පුලුල් මාර්ග
👍 තෙකලා විදුලිය
👍 නල ජලය
👍 නිරවුල් ඔප්පු
👍 අනුමත බිම් කොටස් සැලසුම් හා අනිකුත් සියලූම නාගරික හා නේවාසික පහසුකම් සමගින්
මුලින් රු ලක්ෂ 2 ක් ගෙවා ඉඩම වෙන් කරවා ගන්න. ඉඩමේ වටිනාකමින් 40% දින 14 ක් ඇතුලත ගෙවා නිම කරන්න. ඉතිරිය
මාස 18 ක් දක්වා පොලී රහිතව ගෙවීමේ පහසුකම්
බැන්කු ණය මගින් ගෙවීමේ පහසුකම්
ප්රයිම් අපේ ආයතනයටම ගෙවීමේ සුවිශේෂී පහසුකම් සමගින්
මෙම මස ඉඩම් මිලදී ගන්නා ඔබට සුවිශේෂී මිල අඩු කිරීම් සමගින්
මෙම දුරකථන අංකය ඔස්සේ වට්ස්ඇප් හරහාද සම්බන්ද විය හැක