- හලාවත කොළඹ ප්‍රදාන පාරට මුහුණලා
පර්චස් 17ක ව්‍යාපාරික ඉඩම විකිණීමට
- නිරවුල් ඔප්පු
- පලතුරු හා පොල් ගස් ද ඇත
- නිවසක් ද ඇත (නිවසට වටිනාකමක් දමා නොමැත )
- ඕනෑම ව්‍යාපාරයකට සුදුසු ඉඩමකි
- ඉඩමට පමණක් මිල දමා ඇත
- මිල ගණන් සාකච්චා කර ගත හැකිය
- වැඩි විස්තර සඳහා අයිතිකරු අමතන්න