හලාවත කොළඹ ප්රදාන පාරට සමීපයෙන්
මයික්කුලමෙන් වටිනා ව්යාපාරික ගොඩනැගිල්ල විකිණීමට
ප්රදාන ගොඩනැගිල්ලට අමතරව තවත් ගොඩනැගිලි 3ක්ද ඇත
පර්චස් 70ක විශාල ඉඩම
ඕනෑම ව්යාපාරික කටයුත්තකට සුදුසුය
නිරවුල් ඔප්පු
සියලුම පහසුකම් වලින් සමන්විතය
අයිතිකරු විදේශ ගතවන බැවින් ඉක්මනින් විකිණීමට
මිල ගණන් කතා කර ගත හැකිය
වැඩි විස්තර සඳහා අමතන්න