💠 පානදුර නගරයේ තැපැල් කාර්යාලය අසල පිහිටි මෙම ඉඩම විකිණීමට ඇත
💠 පර්චස් 15
💠 අඩි 15 පාර
💠 ගාලු පාරට දුර - 100m
💠 පානදුර නගරයේ බැංකු,පාසල්,රෝහල්,සුපිරි වෙළදසැල් සදහා ඇවිදින දුරින්