🌱 අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආයතනයකි.
🌱 5" × 8 " ප්රමාණයේ බඳුන් වල රෝපිත බඳුනක පැළ 8-10 ක් පමණ ඇති, දැඩි හිරු එළියට නිරාවරණය කොට ක්ෂේත්රයේ සිටුවීම සඳහා මනාව පුහුණු කරන ලද වැඩ් අස්වැන්නක් සහිත නීරෝගි කුරුඳු පැල මිලදී ගැනීම සඳහා අමතන්න.
🌱 අපගේ සියලු පාරිභෝගික මහතුන් හට අලෙවියෙන් පසු ඉඩම් සැකසීමේ සිට අස්වනු නෙලීම දක්වා නොමිලේ උපදේශනයන් සමඟින්...
🌱 සාධාරණ මිලකට ලොරි රථ ප්රවාහන පහසුකම්...