🌱 අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආයතනයකි.
🌱 උසස් තත්වයෙන් යුතු නීරෝගි වැනිලා ප්ලැනිෆෝලියා වර්ගයේ පැළ විශ්වාසවන්තව වගකීමක් සහිතව මිලදී ගැනීම සඳහා අමතන්න.
🌱 අපගේ සියලු පාරිභෝගික මහතුන් හට අලෙවියෙන් පසු ඉඩම් සැකසීමේ සිට අස්වනු නෙලීම දක්වා නොමිලේ උපදේශනයන් සමඟින්...
🌱 සාධාරණ මිලකට ප්රවාහන පහසුකම්...