කටුනායක ගුවන්තොටුපල පිටුපස කිබුලපිටිය අස්වැද්දුම ලිද පාරේ ලොජිස්ටික් ගබඩා සංකීර්ණයට මායිම්ව අඩි 20ක පළල පාරේ පර්චස් 35 ක ඉඩමකි.
පර්චසයක් 175,000/-
අප්‍රේල් මස 12 වෙනි දිනට ප්‍රථම ගන්නේ නම් පර්චසයක් 175,000/-
නේවාසිකාගාරයකට හෝ පදිංචියට ඉතා කදිමයි.
පර්චස් 6ක් ගන්නේ නම් පර්චසයක් ලක්ෂ 15යි.
පර්චස් 5 කොටසම ලක්ෂ 10යි.
මීගමුව නගරයට 6km.
කටුනායක වෙළෙඳ කලාපයට හා ගුවන්තොටුපලට 4km.
අඩි 60ක පමණ තෙමහල් නිවසක් සෑදීමටද අවසර ඇත.
කුඩා ගබඩාවකටද කදිමයි!!!
මේ සිංහල අවුරුදු මාසයේ ගුවන් තොටුපල අවටින් ඉඩමක් ලබා ගැනීමට මගගු අවස්ථාවක් !!
ඔබට අයිති බස්නාහිර පළාතේ හෝ වයඹ පළාතේ පොල් ඉඩම් හෝ වෙනත් ඉඩම් මෙම ඉඩමට හුවමාරුවකට සලකා බැලේ..
Vezel / KDH / Allion / WagonR වාහන සදහා හුවමාරු කිරීමට පහසුකම් සමගින්...
අදම කතාකරන්න මිඩ්ලන්ඩ් දේපළ සමාගම ජා ඇල.