ඒකල කර්මාන්ත පුරවරයෙන් ඉඩමක් ගැනීමේ වාසනාව ඔබත් හිමිකරගන්න.
කොළඹ කුරුණෑගල 05 බස් පාරේ ඒකල කර්මාන්තපුරය අසල ඉතාමත් වැදගත් පරිස්සරයක පර්චස් 12.50 සම්පූර්ණයෙන් හෝ කොටස් දෙකකට විකිනේ..
Orex city එකට ඇවිදින දුර.
සේනානායක විදුහලට ඇවිදින දුර.
ඒකල හන්දියට 500m.
නුදුරින් යුනියන් කාබයිට් වැඩපලට යන පාරේ මිචෙලින් කර්මාන්තශාලාවට ඉදිරිපිට (ගුවන් හමුදා කදවුර ඉදිරිපිට)
කාර්මික ජනපදයට 200 m.
කොළඹ 5 බස් පාරට ඇවිදින දුර 400m.
පර්චස් 6.25 ම ගැනේනම් ලක්ෂ 50යි..
අත්පිට මුදලට ගන්නේ නම් 47,50000/- (හතලිස්හත් ලක්ෂ පනස්දාහයි)
ඔබට අයිති
මිනුවන්ගොඩ ,දිවුලපිටිය,බඩල්ගම,කොටදෙනියාව,වල්පිට,ගම්පහ,සීදුව,මීගමුව,දාගොන්න,කටාන,තිඹිරිගස්කටුව යන ප්රදේශ වලින් ඔබට අයත් වෙනත් ඉඩම් වලටද හුවමාරුවකට සලකා බැලේ...
අදම කතාකරන්න මිඩ්ලන්ඩ් දේපළ සමාගම ජා ඇල.