හෝමාගම, හයිලෙවල් පාර ආසන්නයේ පර්චස් 7ක දෙමහල් නිවස විකිණීමට.
⭐⭐පහත මහල
නිදන කාමර 03, නානකාමර 02, සාලය, මුළුතැන්ගය, ගබඩා කාමරය.
⭐⭐ඉහත මහල
නිදන කාමර 03, නාන කාමර 03, මුළුතැන්ගෙය
👉ජලය, දුරකථන, විදුලිය සහිතයි.
👉වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
👉කොටසක ඉදිකිරීම් ඇත.
👉NSBM, පාසල්, දුම්රිය ස්ථාන,මාකුඹුර හයිවේ, ආර්ථික මධ්‍යස්ථාන, රෝහල් ආසන්නයේ.
👉කොළඹ නගරයට කෙටි වේලාවකින් යා හැක.
👉24h බස් සේවාව ආසන්නයේ
👉පදිංචියට සුදුසුම පරිසරය
👉නිවාස දෙකක් ලෙසද භාවිතා කළ හැකිය.
👉වෙලාවක් වෙන්කර පැමිණ බැලිය හැක.
👉මිල ලක්ෂ 145/= (මිල ගණන් සාකච්ඡා කරගත හැක.)
👉කඩිනමින් වැඩිම ඉල්ලුමට ලබාදේ.