හෝමාගම උසාවිය ආසන්නයේ නිවසක් විකිණීමට ඇත.
👉හයිලෙවල් පාරට මීටර් 400.
👉පර්චස් 08යි.
👉කාමර 02 , බාත්රූම් 02 , සාලය , කෑම කාමරය , මුළුතැන්ගෙය සහිතයි.
👉වට තාප්ප සහ ගේට්ටු දමා ඇත.
👉හෝමාගම නගරයේ පිහිටි ප්රධාන රාජ්ය ආයතන රැසකට ඉතා ආසන්නයි.