හලාවත නගරයට සමීපයෙන් පම්බලින් වටිනා නවීන නිවස සමග
පර්චස් 40ක ඉඩම විකිණීමට
හලාවත කොළඹ ප්‍රදන පාරට සමීපයෙන් (50m)
සියලුම පහසුකම් සහිත වටපිටාව
- ඉඩමේ පොල් ගස් 10යි
- කොස් ගස් 4යි
- කාමර 03යි, සාලය, කුස්සිය
- ඇතුලත හා පිටත බාත්රූම් (ඇතුලත බාත්රූම් එකෙහි වැඩ නිම කර නොමැත )
- කාමරයක් හා සාලය ටයිල් කර ඇත
- හලාවත නගරයට 10km, මාදම්පේ නගරයට 03km
- නිරවුල් සින්නක්කර ඔප්පු
- මිල ගණන් කතා කර ගත හැකිය