Coconut Land with house for sale in Pugoda
පූගොඩ ප්‍රදේශයෙන් වටිනා ආයෝජන අවස්ථාවක්.
🔰 _අක්කර 07 ක පොල් ඉඩම සමග පැරණි වලව්ව විකිණීමට._
🔰පූගොඩ හංදියට මීටර් 700 ක දුර.
🔰ඉඩමෙහි පොල් සහ වෙනත් බෝග වර්ග ඇත.
🔰දැනටමත් පොල් ආශ්‍රිතව ආදායම් ලබන ඉඩමකි.
🔰නිවස නිදන කාමර 4 සාලය කුස්සිය, හා නානකාමර.
🔰නිවසින් පිට සේවක මහතුන්ට නැවතීම සදහා වෙනම කාමර ඇත.
🔰ජල විදුලි පහසුකම් ඇත.
🔰ඉඩම වටා වැට සහ තාප්ප ඉදිකර ඇත.
🔰නිරවුල් ඔප්පු
🔰සංචාරක ව්‍යාපාරයකට වුවද වඩාත් සුදුසුයි
🟥මිල: 160,000,000 (මිල සාකච්ඡා කර ගත හැක.)