Land for sale in Delgoda | Udupila
උඩුපිල රෝහල් පාරේ පිහිටි ඉඩමක් ඉක්මනින් විකිණීමට.
> පර්චස් 21.8
> 210 බස් මාර්ගයට මීටර් 200.
> උඩුපිලට කිලෝමීටර 2.
> කඩවත – නුවර පාරට කිලෝමීටර 4
> සමතලා ඉඩම
> නිරවුල් ඔප්පු
> වටේටම බැමි බැඳ ඇත.
> ස්වභාවික ආපදා වලින් තොර ඉඩමකි.
> ජලය විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිතයි
> සම්පූර්ණ ඉඩම හෝ කොටස් දෙකකට දෙනු ලැබේ.
> විකුණුම් මිල – පර්චසයක් රු. 350,000
> මිල ගණන් සාකච්ඡා කරගත හැක.