திறந்திருக்கும் நேரம்

தி:
7:00 முற்பகல் –10:00 பிற்பகல்
செ:
7:00 முற்பகல் –10:00 பிற்பகல்
பு:
7:00 முற்பகல் –10:00 பிற்பகல்
வி:
7:01 முற்பகல் –10:00 பிற்பகல்
வெ:
7:00 முற்பகல் –10:00 பிற்பகல்
சனி:
7:00 முற்பகல் –10:00 பிற்பகல்
ஞா:
7:00 முற்பகல் –10:00 பிற்பகல்

முகவரி

170/1, Ganemulla road, Kandana

விளக்கம்

කඳාන නගරයේ ආරම්භ කරන ලද MCI EXPRESS ඔබගේ මුද්‍රණ අවශ්‍යතා, සන්නිවේදන පහසුකම්, ග්‍රැෆික් නිර්මාණ කටයුතු සහ වෙළඳ දැන්වීම් නිර්මාණ අවශ්‍යතා සපුරාලමින් වඩා ගුණාත්මක සේවාවක් පාරිභෝගිකයාට ලබාදීම පෙරදැරිව සාර්ථක ගමනක යෙදී සිටී.අප වෙතින් ලබාගත හැකි සේවා අතර,ලිපි ලේඛන සැකසීම, වර්ණ මුද්‍රණය, ඩුප්ලෝ මුද්‍රණය සහ ඡායා පිටපත්, ග්‍රැෆික් ඩිසයිනින්,වෙළඳ දැන්වීම් සජීවීකරණ,නාගරික රූපවාහීනී සේවාවේ දැන්වීම් නිර්මාණය සහ පළකිරීම අන්තර්ජාල සහ ඊමේල් පහසුකම්,පරිගණක සේවා,ikman.lk අන්තර්ජාල දැන්වීම් ඡායාරූප ගැනීම,නිර්මාණය සහ පළකිරීම,ikman Delivery සේවාව,ආදිය ප්‍රමුඛ වේ.වඩා ඉක්මන් සහ ගුණාත්මක සේවාවක් සඳහා අප හා සම්බන්ධ වන්න.