திறந்திருக்கும் நேரம்

தி:
9:00 முற்பகல் – 6:00 பிற்பகல்
செ:
9:00 முற்பகல் – 6:00 பிற்பகல்
பு:
9:00 முற்பகல் – 6:00 பிற்பகல்
வி:
9:00 முற்பகல் – 6:00 பிற்பகல்
வெ:
9:00 முற்பகல் – 6:00 பிற்பகல்
சனி:
9:00 முற்பகல் – 6:00 பிற்பகல்
ஞா:
மூடப்பட்டுள்ளது

முகவரி

08, UC Shopping Complex, Kuliyapitiya.

விளக்கம்

ikman.lk, recently introduced a new service ‘ikman Sell Fast’ enabling non IT savvy Sri Lankans to place premium ads on ikman.lk without even requiring access to a computer. Under this new island wide concept ikman.lk has tied up with several newsagents and communication outlets that will now include ikman.lk as one of the options to place classified advertisements. In addition to placing classified advertisements on ikman.lk, the newsagents and communication outlets will also provide other value added services to customers. For example, in the event immovable goods such as house and property and land need to be advertised, the newsagents and communication outlets will facilitate the full process by visiting the property, taking photographs and uploading them on to ikman.lk. 2011 වසරේ කුලියාපිටිය නගරයේදී ආරම්භ කරන ලද ක්‍රියේටිව් ටෙක්නොල‍ොජීස් ආයතනය වර්තමානය දක්වා ඔබගේ මුද්‍රණ අවශ්‍යතා, සන්නිවේදන පහසුකම්, ග්‍රැෆික් නිර්මාණ කටයුතු සහ වෙළඳ දැන්වීම් නිර්මාණ අවශ්‍යතා සපුරාලමින් වඩා ගුණාත්මක සේවාවක් පාරිභෝගිකයාට ලබාදීම පෙරදැරිව සාර්ථක ගමනක යෙදී සිටී.අප වෙතින් ලබාගත හැකි සේවා අතර,ලිපි ලේඛන සැකසීම, වර්ණ මුද්‍රණය, ඩුප්ලෝ මුද්‍රණය සහ ඡායා පිටපත් ග්‍රැෆික් ඩිසයිනින්,වෙළඳ දැන්වීම් සජීවීකරණ,නාගරික රූපවාහීනී සේවාවේ දැන්වීම් නිර්මාණය සහ පළකිරීම වීඩියෝ සංස්කරණ කටයුතු,අන්තර්ජාල සහ ඊමේල් පහසුකම්,පරිගණක සහ ජංගම දුරකථන සේවා,ikman.lk අන්තර්ජාල දැන්වීම් ඡායාරූප ගැනීම,,නිර්මාණය සහ පළකිරීම,ikman Delivery සේවාව,ආදිය ප්‍රමුඛ වේ.වඩා ඉක්මන් සහ ගුණාත්මක සේවාවක් සඳහා අප හා සම්බන්ධ වන්න.